අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පැවතිය හැකියි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දහවල් 2.00 පමණ පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සුළං තත්ත්වයේ සහ අකුණුවල වැඩිවීමක් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.