ICC CWC 2023 : ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද (16) පැවැත්වෙනවා.

ඒ අනුව මූලික වටයේ 14 වන තරගය ලෙස පැවැත්වෙන මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව සමඟින් ඔස්ට්‍රේලියාව තරග වැදීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.00 ට ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව​ය කුසල් මෙන්ඩිස් හට හිමිව තිබෙනවා.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *