බීමතින් රිය පැදවූ මදුමාධව අත්අඩංගුවට

ගායන ශිල්පී මදුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මදුමාධව අරවින්ද මහතා කඩවත පොලිසිය වෙත භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *