බදුල්ලට රතු නිවේදන

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙනවා

එමෙන්ම ගාල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතලේ ,නුවරඑළිය ,කළුතර ,කෑගල්ල ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර අද (16) පස්වරු 4 දක්වා එය බලපැවැත්වෙනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *