දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වෙයි

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *