ICC CWC 2023 : එංගලන්ත ඇෆ්ගනිස්ථාන තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 13 වන තරගය අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය දිල්ලි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.