කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කර තිබෙනවා.
ඒ ආබාධයක් හේතුවෙන් දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමත් සමගයි.
ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරනු ඇති.