ICC CWC 2023 : නවසීලන්ත බංග්ලාදේශ තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 11 වන තරගය අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය චෙන්නායි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.