ICC CWC 2023 : ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 10 වන තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව කණ්ඩායම හා ‌දකුණු අප්‍රිකාව කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය ලක්නව් හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *