දිවයින පුරා විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක්

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද(12) දහවල් විරෝධතාවක් පැවැත්වෙනවා.
ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සුරැකීම උදෙසා මෙම විරෝධතාව කැඳවා ඇති බවයි විශ්වවිද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුව සඳහන් කරන්නේ.