සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ගනේමුල්ල සිට පල්ලෙවෙල අතර දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හටගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.