ICC CWC 2023 : ශ්‍රී ලංකා පාකිස්ථාන තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය හයිද්‍රාබාද් හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.