ICC CWC 2023 : එංගලන්ත බංග්ලාදේශ තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හත්වන තරගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය ධර්මශාලා හිදී අද පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතයි.