ICC CWC 2023 : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ‍තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය දිල්ලි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

තරඟයේ ජංගම දුරකථන සජීවී විකාශය හෙළකුරු ඔස්සේ නැරඹිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *