කුසල්ගෙන් වේගවත් අර්ධ ශතකයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගයේ වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 6 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත් වුණා.