මාතර සියලු පාසල් අද දිනයේත් වසා තැබේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (06) දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දින දෙකක් පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළා.