පාසල් බස් රථයක් අනතුරට ලක්වී සිසුන් 15 ක් තුවාල ලබයි

කුලියාපිටිය – කරන්තිප්පල ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *