තරුෂි කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

තරුෂි කරුණාරත්නට මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරුෂි කරුණාරත්නට මිලියන 10ක මූල්‍ය ත්‍යාගයක් ලබාදීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගැනීමට ඊයේ (04) තරුෂි කරුණාරත්න සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *