කොල්ලුපිටිය බස් රථ අනතුරෙන් පුද්ගලයින් 5 ක් මරුට

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුවූ අතර එම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පිරිස තුවාල ලැබුවා.
පසුව ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කර තිබුණා.
news images news images news images