ඔන්ලයින් ආරක්ෂණ පනත සහ ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව නීතීඥවරුන් විරෝධතාවක

ඔන්ලයින් ආරක්ෂණ (Online Safety) පනත් කෙටුම්පතට සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥවරුන් අද (05) විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළදී මෙම විරෝධතාව පවත්වා ඇති අතර මේ සඳහා නීතීඥවරුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
news images news images