ICC CWC 2023 : මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කරන ​මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එළඹෙන 07 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *