වර්ජනය හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (05) දිනයේත් දුම්රිය කිහිපයක් අවලංගු වී තිබෙනවා.

ඒ අනුව කාර්යාල දුම්රිය කිහිපයක්ද මෙම අවලංගු වූ දුම්රිය අතරට අයත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *