දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය අවසන් වෙයි

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා වැඩ වර්ජනය දියත් කල දුම්රිය නියාමක සංගමය සමඟ පැවති සාකච්ඡාව සාර්ථකවී තිබෙනවා.

ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිතිය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අසනී​ප නිවාඩු වාර්තා කල උප නියාමකවරුන් මේ වනවිට නැවත සේවයට පැමිණෙමින් ඇති බවත් ​සවස දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කරමින් ඇති බවයි දුම්රිය දෙපාර්තමේතුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *