ගංවතුරෙන් සිදු වූ වගා හානියන්ට වන්දි ගණනය ආරම්භ කරයි

ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
නියඟයෙන් සිදු වූ හානි ද මේ වනවිට ගණනය කරමින් පවතින බවත් එම ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවයි එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේ.