Asian Games : මීටර් 800 ඉසව්වෙන් තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනා ගනී

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වුණා.

එහිදී ඇය දැක්වූ දක්ෂතාව 02.03.20 ක් ලෙසයි සටහන් වන්නේ.

ඒ අනු​ව ශ්‍රී ලංකාව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගන්නේ වසර 21 කට පසුවයි.

news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *