Asian Games : මීටර් 400×4 පිරිමි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු තරඟාවලියේ මීටර් 400×4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහිදී ඔවුන් දැක්වූ දක්ෂතාව 03.02.55 ක් ලෙසයි සටහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *