ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රි​යේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.343 කින් (නව මිල රු.3,470)

* කිලෝ ග්‍රෑම් 5 – රු.137 කින් (නව මිල රු.1,393)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.63 කින් (නව මිල රු.650)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *