උසස් පෙළ පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *