අද සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

දුම්රිය නියාමක සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (04) සවස දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුවී තිබෙනවා.

ඒ අනුව දුම්රිය ගමන් වාර 20 ක් මේ වන විට අවලංගුවී ඇති අතර කැලණිවැලි මාර්ගයේ සවස දුම්රිය ගමන් වාර 05 කට සීමාවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකුට සිදුවූ පරහදීමකට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *