හෙට සියලුම සුරාසැල් වසා දැමෙයි

හෙට (03) දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙලෙස සියලුම සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වන්නේ.