පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණය කරයි

ඉන්ධන මිල සංශෝධනයත් සමඟ පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බව අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති එන්.එම් හරිස්චන්ද්‍ර සඳහන් කළේ, දරුවන්ගේ දෙමව්පියන්ටද දීමනා වැඩිවීමක් හෝ පඩි වැඩිවීමක් සිදුවී නොමැති බැවින් ඔවුන්ද අපහසුතාවට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *