ක්‍රිකට් අධීක්ෂණයට සහ ජාත්‍යන්තර සම්බන්ධීකරණයට කමිටුවක් පත් කෙරේ

මෙරට ක්‍රිකට් සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය ​රොෂාන් රණසිංහ විසින් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව පත් කර තිබෙනවා.

ඒ අනුව සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන අයගෙන් යුත් අදාල කමිටුව ක්‍රිඩා අමාත්‍යවරයා විසින් පසුගිය සැප්තැම්බර් මස 26 වනදා සිට බල පැවැත්වෙන පරිදි පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *