බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න විශ්‍රාම ගැනීම නිවේදනය කරයි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වන නිලූක කරුණාරත්න සිය ක්‍රීඩක ජීවිතයේ සමුගැන්ම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔහුගේ වෘත්තීය බැඩ්මින්ටන් ජීවිතය 17 වතාවක් ජාතික ශුරතා දිනා ගැනීමට සමත් වූ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා කිහිපයකදී ඔලිම්පික් තරගාවලියද නියෝජනය කිරීමට සමත් වුණා.

මේ දක්වා අන්තර්ජාතික ජයග්‍රහණ 34ක් ලබාගැනීමට නිලූක කරුණාරත්න සමත්ව තිබෙනවා.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *