සීතා ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියා අත්අඩංගුවට

සීතා ඇතින්නට වෙඩි තැබූ වනජීවී නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටියදී අද (30) අලුයම 3ට පමණ ඇතින්නට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ

කැලෑ ප්‍රදේශයට ආසන්නයේ බැඳ සිටි ඇතින්නට වන අලියෙකු යැයි සිතා අදාළ වන ජීවී නිලධාරියා විසින් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ

වෙඩි වැදුණු ඇතින්න මේ වන විට ප්‍රතිකාර ලබන බව සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *