මෙම වසරේ තෙවන විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසයි

ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා

ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා ඔක්තොම්බර් 18 වැනිදා දක්වා භාර ගන්නා බවයි එම කොමිසම පැවසුවේ.

එමෙන්ම සංශෝධනය පිළිබඳ වාචික අදහස් දැක්වීමේ අවස්ථාව ලබන 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතයි

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *