2024 අයවැය නොවැම්බර් 13 පාර්ලිමේන්තුවට

2024 අයවැය යෝජනාව නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *