බුත්තල සුළු භූකම්පනයක්

බුත්තල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. ඒ අනුව රික්ටර් මාපකයේ 2.4 ක සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *